Friday, August 17, 2012

මංගලම්



පත්තර පිටුගණන් මනාලයෝ මනාලියෝ
සුරා සුදුවෙන් තොරයි ගෙදර දොර වැඩ දනියි 
දායාද ඇති දුවත්  ඉංජිනේරු පොඩි පුතුත් 
මංගල තීරුව ඇතුලේ නාකි වෙයි දිනෙන් දින