Showing posts with label කට කහනවට ලිවූ කවි. Show all posts
Showing posts with label කට කහනවට ලිවූ කවි. Show all posts

Friday, August 17, 2012

මංගලම්



පත්තර පිටුගණන් මනාලයෝ මනාලියෝ
සුරා සුදුවෙන් තොරයි ගෙදර දොර වැඩ දනියි 
දායාද ඇති දුවත්  ඉංජිනේරු පොඩි පුතුත් 
මංගල තීරුව ඇතුලේ නාකි වෙයි දිනෙන් දින 

Wednesday, April 11, 2012

අතරමග

විදුලි සංඥ ක්‍රියා විරහිත වෙන්න කලින් ඉගිලුනා
හොරපේ නැවතුම පසු කරන් විත් කනුව මුලදීම නැවතුනා
අනේ පාලක මැදිරි මහතුනි පමාවට ඇයි කාරනා
ඉදිරියෙන් ගිය නුවර දුම්රිය ගම්පහට දැන් ලංවුනා

මගුල කෝච්චිය තාමත් නවත්තගෙන මග ................

Friday, March 16, 2012

නැටුම ......


"උඹ මාව නටවනවා
 දැනගෙනත් මන් නැටුවා
 නොදන්නවා වාගේ 
 නුබේ හිත රිදවන්න බැරි කමට"