කුරුටු ගී (නො)වූ කතා
මග තොටේදී අහන දකින සහ මට හිතෙන අදහස් අකුරු කරවන මගේ තාලයේ ජාල අතුරු මුහුණත.
Tuesday, October 30, 2012
සිහින
අවදිවන්නේ කෙසේදෝ මේ හීනයෙන්
මම තවමත් ආදරෙයි ඒ හීනයට
අවදි වූ පසු තිබෙන මේ ලෝකයෙන්
දැනෙන් නෑ මට ඒ සොඳුරු බව
පින්තුරය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)