Friday, August 17, 2012

මංගලම්



පත්තර පිටුගණන් මනාලයෝ මනාලියෝ
සුරා සුදුවෙන් තොරයි ගෙදර දොර වැඩ දනියි 
දායාද ඇති දුවත්  ඉංජිනේරු පොඩි පුතුත් 
මංගල තීරුව ඇතුලේ නාකි වෙයි දිනෙන් දින 

3 comments:

  1. මනාලයොත් නැත මනාලියොත් නැත
    සොයා ගන්න ගෙලපෙන මානේ
    ඒත් පිටු ගණන් යෝජනා ඇත
    සති අන්තේ පත්තර අතරේ ....

    ReplyDelete
  2. mangala yijana
    yijana

    ReplyDelete