Tuesday, October 30, 2012

සිහින



අවදිවන්නේ කෙසේදෝ මේ හීනයෙන්
මම තවමත් ආදරෙයි ඒ හීනයට
අවදි වූ පසු තිබෙන මේ ලෝකයෙන්
දැනෙන් නෑ මට ඒ සොඳුරු බව




පින්තුරය අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි

2 comments:

  1. අවදිවන්න නුඹ
    ඔය හිනයෙන්
    මෙහොතකට හෝ
    එකම එක වරක්....
    මේ ලෝකේ හරිම ලස්සනයි
    නුඹ හිතනවාටත් වඩා
    විඳගන්න හැකිනම්
    ඒ හිනයේ හැඩ වරක්
    මේ ජිවිතේ
    හරිම සුන්දරයි
    නුඹ හිතනවාටත් වඩා

    ReplyDelete
  2. හීනයක් නම් මේ දකින්නේ මා
    අවදි නොවනු මා මියෙන තුරා....
    සැබෑ ලොවේ හමු නොවුණු ඔබේ අත
    සිහින අසපුවේ අත් වැල් පටලා .....
    සැබෑ නොවෙනා මේ වසන්තේ
    සිහින විජිතයක සිහසුන දරලා
    එක්ව ගොඩනගමු අපේ සොරු පෙම
    ලොවට හොර රහසේ බැදිලා .....

    ReplyDelete