Friday, March 16, 2012

නැටුම ......


"උඹ මාව නටවනවා
 දැනගෙනත් මන් නැටුවා
 නොදන්නවා වාගේ 
 නුබේ හිත රිදවන්න බැරි කමට"

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අපි හැමෝම එක්තරා විදියකට නැටවෙන මිනිස්සු මලේ..

    ආරම්භය හොඳයි.....
    දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!!!

    (මේ තමෙන්ට් කරනකොට එන වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න)

    Setting > Comments > Show word verification for comments? No

    ReplyDelete
  3. බොහොම ස්තිතියි ජනක අය්යේ . මම සෙටින් එක මාරු කලා

    ReplyDelete
  4. ඔබ
    නටනවා
    එත්
    රූකඩය ...
    නූල
    මා අත නොව
    ඇය අතයි ....
    නටවනවා
    ඔබ
    එහෙත්
    ඇයව නොව
    මාව ......

    ReplyDelete