Monday, April 2, 2012

අහිමි


සිනා වෙවී පිපුනත් ඔබ අතේ දුරින්
නැතේ ඉඩක් නෙලා ගන්න මගේ අතින්
ඇයිද මලේ ඔබ පිපුනේ බිගු නොවෙමින්
ඉමුද සොඳුර අපි දෙන්නා සෙනේ සිතින්

1 comment:

  1. අහිමි ඔබේ අත ඇයටම හිමි විය
    සිනහ අමතකව කදුලම හිමි විය
    මගෙන් සමු අරන් ඔබ ගිය ඇතක
    අහිමි වෙලා මට මගේම ජිවය

    ReplyDelete