Thursday, November 29, 2012

ආලවන්ත .......................



බහක් නොදී ඔබ ලතවෙයි කිසිදුත් නොකියා
පැය දින සති ගෙවී ගිහින් අපටත් නොකියා
උදේ හවා සිත වදවෙයි කුමක් වෙයි කියා
දිනය හෙටයි  අප හමුවී සතියක් ගෙවිලා 

චයරුපය උපුටාගත්තේ අන්තර්ජාලයෙනි 

2 comments:

  1. ගෙවුනේ සත් දිනයි ඔබ මා හමු වීලා..
    කප්පරක් වගේ ඔබ මහිතට දැනිලා...
    වද වෙනු කුමට හිත ඔය හැටි වෙහෙසාලා...
    ඔය ආදරේ වටිනව යන්නෑ දාලා...

    ඔන්න ෆලෝ කරලාම පටන් ගත්තා....
    ජය වේවා මලේ....

    ReplyDelete
  2. ජයම වේවා බොහොම ස්තුතියි අයියේ

    ReplyDelete